කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිම්බාබ්වේ බුලවායෝ පිටියේ පැවැති තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය. ඒ අනුව තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ස්ථානය වෙන් කර ගැනිමටත් ශ්‍රි ලංකා කණ්ඩායමට හැකිවිය. ශ්‍රී ලංකා කණඩායමෙන් එල්ල වූ ලකුණු 330ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 329ක් පමණි.
තියුණු තරගයක ජය ශ්‍රී ලංකාවට
Recommended Articles