තායිලන්තයට වාර්තා ගත ජයක්


ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (09දා)  පැවැති තරගයකින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරදා කඩුලු හතරක වාර්තා ගත ජයක් වාර්තා කිරීමට තායිලන්ත කාන්තා කණ්ඩායම සමත්විය

තරගයේ කාසිය වාසිය දිනූ තායිලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් මුලින්ම  පන්දුවට පන්දුවට පහරදුන්  ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ  සියලු දෙනා දැවී ලකුණු 104ක් රැස්කිරීමට සමත්විය.

ඒ අනුව ලකුණු 105ක ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි තායිලන්ත ක්‍රීඩිකාවන් කඩුලු හයක් වැයකර සිය ඉලක්කය සම්පූර්ණ කළේය. 

 

awwaww

 

 

 

 



Recommended Articles