තවත් තීරණාත්මක තරග දෙකක්


පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තවත් තිරණාත්මක තරග දෙකක් අද (05දා) රාත්‍රී 9.30ටත්, හෙට (06දා) අලුයම 1.30ටත් පැවැත්විමට නියමිතය.

ඒ අනුව ආර්ජන්ටිනාව හා බෙල්ජියම අතර තරගය අද ප.ව. 9.30ටත්, නෙදර්ලන්තය හා කොස්ටා රිකා අතර තරගය අලුයම 1.30ටත් පැවැත්විමට නියමිතය. 

 



Recommended Articles