තරිඳු කෞෂාල්ට ටෙස්ට් වරම්


නවක දඟ පන්දු යවන ක්‍රීඩක තරිඳු කෞෂාල් ශ්‍රී ලංකාවේ 128වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙසින් අද (26දා) ටෙස්ට් වරමි හිමිකර ගත්තේය.

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර නවසීලන්තේය පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (26දා) නවසීලන්තයේදී ආරම්භවිය.



Recommended Articles