තරගය අත්හිටුවයි


සිම්බාබ්වේ, ශ්‍රී ලංකා හා කොදෙව් කණ්ඩායම් අතර සිම්බාබ්වේහි පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර බුලවායෝ පිටියේ අද (21දා) පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අත්හැරදැමීමට සිදුවිය. ඒ අනුව කණ්ඩායම් දෙකටම ලකුණු 2 බැගින් හිමිවිය.  



Recommended Articles