තරගයේ ප්‍රවේශ පත්‍ර අවසන්


ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ඛෙත්තාරම පිටියේදි අද (21දා) පැවැත්වෙන පළමු එක්දින තරගයේ සියලු ප්‍ර ‍වේශපත්‍ර අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි. ඒ අනුව ප්‍රවේශ දොරටු අසළ අද දිනයේදී ප්‍රවේශපත්‍ර අලෙවියක් සිදු නොවනු ඇති බවත් ක්‍රිකට් ආයතනය පවයයි. 



Recommended Articles