තරංගට අවුරුදු 7ට පසු අවසථාවක්


සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර  පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ ගාල්ලේ පැවැත්වෙන පළමු තරගයට උපුල් තරංග කණ්ඩායමට කැඳවා ඇත. ඔහු ටෙසට් තරගයකට එක්වෙන්නේ වසර 7ට පසුවය.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

 

 



Recommended Articles