සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්තාන කණ්ඩායම අතර අද අාරම්භ වන තරග පහකින් සමන්විත වන එක්දින තරගාවලිය ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප්ට අහිමි වී තිබෙනවා.එ ඔහු අබායකට ලක්වීම හේතුවෙන්. ඔහු වෙනුවට නවක වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ කණ්ඩායමට කැදවා අැත.
ණුවන් ප්‍රදීප්ට අාබාධයක්
Recommended Articles