ඩිල්ෂාන් ඩර්බිෂයර් කණ්ඩායමට එක්වෙයි


ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරතන් ඩිල්ෂාන් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් වන ඩර්බිෂයර් කණ්ඩායමට එක්ව තිබේ. 

ඒ අනුව ඔහු අගෝස්තු මාසයේ සිට එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට ජූනි මාසයේදීත්, පසුව අගෝස්තු මාසයේදීත් එක්වීමට නියමිතය.

ඩිල්ෂාන් පසුගිය වසරේදී සරේ කණ්ඩායමට ක්‍රීඩාකරනු ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටන ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් තිදෙනා වන කුමාර් සංගක්කාර (සරේ), මහේල ජයවර්ධ (සසෙක්ස්) හා තිලකරත්න ඩිල්ෂාන් (ඩර්බිෂයර්) එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායම් හා එක්ව සිටිති.

 



Recommended Articles