ඩිල්ෂාන් එංගලන්තයට යයි


ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් වන සරේ කණ්ඩායමත් සමග එක්ව තිබේ. ඔහු එළඹෙන අගෝස්තු මාසයේ මැද භාගය දක්වා සරේ කණ්ඩායමේ විදේශීය ක්‍රීඩකයා වශයෙන් තරග කරනු ඇත.

සරේ කණ්ඩායමේ විදේශීය ක්‍රීඩකයා වශයෙන් එක්ව සිටි හෂීම් අම්ලා ආබාධයකට පත්ව තිබීම හේතුවෙන් ඩ්ල්ෂාන්ට මෙම අවස්ථාව ලැබී තිබේ.



Recommended Articles