ඩිල්ෂාන්ගේ D PAVILION INN විවෘත වෙයි


ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරන්ත ඩිල්ෂාන්ගේ  D PAVILION INN සුපිරි හෝටලය ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ (21දා) විවෘත විය.

කිරුළපන ස්ටැපඩ් මාවතේ මෙම හෝටලය විවෘත කර තිබේ.



Recommended Articles