ඩිල්ෂාන්ගේ ඉනිම නිමාවෙයි


සිය අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රිඩ කළ තිලකරත්න ඩිල්ෂාන්ගේ ඉනිම එක් ලකුණකට සිමා විය. ජෝන් හේස්ටින්ග්ස් යොමුකළ තරගයේ දෙවැනි පන්දුවාරයේදී ස්ලිප්හි පන්දු රකිමින් සිටි ඩේවිඩ් වෝනර් වෙත උඩපන්දුවක් ලබාදී ඩිල්ෂාන් පිටියෙන් ඉවත්විය. ඒ වන විට මුළු ලකුණු සංඛ්‍යාව 9ක් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. තරග 10ක් තුණ ශ්‍රී ලංකා කණ්ඩාය අවස්ථා 9ක්ම කාසියේ වාසිය දිනා ගැනිමට සමත්විය.

14232420_1912916095406255_964080727778544248_n

 


Recommended Articles