ඩයලොග් ජාතික ක්‍රිකට් සම්මාන උලෙළ පැවැත්වෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ඩයලොග් ආසියාටා සමාගම එක්ව සංවිධානය කළ ඩයලොග් ජාතික ක්‍රිකට් සම්මාන උලෙළ (Dialog National Awards - 2016) ඊයේ (19දා) කොළඹ ටාජ් සමුද්‍රා හෝලයේදී නිමාවට පත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රධාන අරාධිතා ලෙස සහභාගි වූ මෙම උලෙළේදී 2015/16 වසර සඳහා දේශීය ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා කණ්ඩායම් 54ක් සම්මානයට පාත්‍රවිය. මීට අමතරව ක්‍රිකට් ආයතනයේ කාර්යමණ්ඩලයේ 06 දෙනෙකු ඇතළත්ව විශේෂ සම්මාන 11ක් ලබාදීමට සංවිධායකයෝ පියවර ගත්හ.

1.කාන්තා ක්‍රිකට් (කාණ්ඩය II)- දක්ෂතම පිතිකාරිනිය (2015/16) හංසිමා කරුණාරත්න (නාවික හමුදා ක්‍රී.ස.)

2.කාන්තා ක්‍රිකට් (කාණ්ඩය II) - දක්ෂතම පන්දු යවන්නිය (2015/16) සුදීපා අතුකෝරළ ( ගුවන් හමුදා ක්‍රී.ස.)

3. කාන්තා ක්‍රිකට් (කාණ්ඩය II) - දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව (2015/16) ප්‍රියානි අධිකාරි (නාවික හමුදා ක්‍රී.ස.)

4.කාන්තා ක්‍රිකට් (කාණ්ඩය II) - අනුශූරතාව (2015/16) (නාවික හමුදා ක්‍රී.ස.)

5.කාන්තා ක්‍රිකට් (කාණ්ඩය II)- ශූරතාව (2015/16) ( ගුවන් හමුදා ක්‍රී.ස.)

6.කාන්තා ක්‍රිකට් (කාණ්ඩය I) දක්ෂතම පිතිකාරිනිය (2015/16) ශෂිකලා සිරිවර්ධන (නාවික හමුදා ක්‍රී.ස.)

7.කාන්තා ක්‍රිකට් (කාණ්ඩය I) දක්ෂතම පන්දු යවන්නිය (2015/16) ඕෂදී රණසිංහ (ගුවන් හමුදා ක්‍රී.ස.)

8.කාන්තා ක්‍රිකට් (කාණ්ඩය I) දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකාව (2015/16) ශෂිකලා සිරිවර්ධන (නාවික හමුදා ක්‍රී.ස.)

9.කාන්තා ක්‍රිකට් (කාණ්ඩය I) අනුශූරතාව (2015/16) (ගුවන් හමුදා ක්‍රී.ස.)

10.කාන්තා ක්‍රිකට් (කාණ්ඩය I) ශූරතාව (2015/16) (නාවික හමුදා ක්‍රී.ස.)

11.අවු. 23න් පහළ (කාණ්ඩය III) අනුශූරතාව (2015/16) (හම්බන්තොට ක්‍රී.ස)

12.අවු. 23න් පහළ  (කාණ්ඩය III) ශූරතාව (2015/16)(සෙන්ට්‍රලයිස්ඩ් ක්‍රී.ස.)

13.අවු. 23න් පහළ  (කාණ්ඩය II) දක්ෂතම පිතිකරු (2015/16) දුලාජ් මිහිරංග (ගාල්ල ක්‍රී.ස.)

14.අවු. 23න් පහළ (කාණ්ඩය II) දක්ෂතම පන්දු යවන්නා (2015/16) තිසර භානුක (රේගු ක්‍රී.ස.)

15.අවු. 23න් පහළ (කාණ්ඩය II) දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා (2015/16) සචින් ජයවර්ධන (බ්ලූම්ෆීල්ඩ් ක්‍රී.ස.)

16.අවු.23න් පහළ (කාණ්ඩය II) අනුශූරතාව (2015/16) (බ්ලූම්ෆීල්ඩ් ක්‍රී.ස.)

17.අවු. 23න් පහළ (කාණ්ඩය II) ශූරතාව (2015/16) (යුද හමුදා ක්‍රී.ස.)

18.අවු. 23න් පහළ (කාණ්ඩය I) දක්ෂතම පිතිකරු (2015/16) වනිඳු හසරංග (වරාය අධිකාරිය)

19.අවු. 23න් පහළ (කාණ්ඩය I) දක්ෂතම පන්දු යවන්නා(2015/16) අශාන් රණසිංහ (නාවික හමුදා ක්‍රී.ස.)

20.අවු. 23න් පහළ (කාණ්ඩය I) දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා (2015/16) පුලින තරංග (ද්‍රවිඩ සංගම් ක්‍රී.ස.)

21.අවු. 23න් පහළ (කාණ්ඩය I) අනුශූරතාව (2015/16) (මුවර්ස් ක්‍රී.ස.)

22.අවු. 23න් පහළ (කාණ්ඩය I) ශූරතාව (2015/16) (ද්‍රවිඩ සංගම් ක්‍රී.ස.)

23.සමස්ත ලංකා (කාණ්ඩය III) ඩේලි නිව්ස් කුසලානය - අනුශූරතාව (2015/16) ආදි සහිරා ක්‍රී.ස.)

24.සමස්ත ලංකා (කාණ්ඩය III) ඩේලි නිව්ස් කුසලානය - ශූරතාව (2015/16) කඳුකර ක්‍රී.ස.)

25.ඩොන්වන් අන්ඩ්‍රි තරගාවලිය (2015/16) අනුශූරතාව (2015/16) (ගෙස්ටෝ ක්‍රි.ස.)

26.ඩොන්වන් අන්ඩ්‍රි තරගාවලිය (2015/16) ශූරතාව (2015/16) නාරම්මල ක්‍රී.ස.)

27.පී. සරවනමුත්තු කුසලානය - දක්ෂතම පිතිකරු (2015/16) අකීල් ඉන්හාම් (මීගමවු ක්‍රී.ස.)

28.පී. සරවනමුත්තු කුසලානය - දක්ෂතම පන්දු යවන්නා (2015/16) කල්හාන් සිනෙත් ( මීගමුව ක්‍රී.ස.)

29.පී. සරවනමුත්තු කුසලානය - තුන් ඉරියව් ක්‍රීඩකයා (2015/16) මොහොමඩ් ෆෙශාල් (සෙබස්තියන් ක්‍රී.ස.)

30.පී. සරවනමුත්තු කුසලානය - අනුශූරතාව (2015/16) ප්‍රදානය නොකෙරිණ

31.පී. සරවනමුත්තු කුසලානය - ශූරතාව (2015/16) ප්‍රදානය නොකෙරිණ

32.නැගීඑන ලීග් තරගාවලිය - දක්ෂතම පිතිකරු (2015/16) සුදේශ් උමයංග ( පානදුර ක්‍රී.ස.)

33.නැගීඑන ලීග් තරගාවලිය - දක්ෂතම පන්දු යවන්නා (2015/16) නවීන් කවිකාර (කළුතර නගර ක්‍රී.ස.)

34.නැගීඑන ලීග් තරගාවලිය - දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා (2015/16) දිනුෂ්ක මාලන් (නාවික හමුදා ක්‍රී.ස.)

35.නැගීඑන ලීග් තරගාවලිය - අනුශූරතාව (2015/16) (නාවික හමුදා ක්‍රී.ස.)

36.නැගීඑන ලීග් තරගාවලිය - ශූරතාව (2015/16) බී.ආර්.සී)

37.නැගීඑන විස්සයි20 තරගාවලිය - දක්ෂතම පිතිකරු (2015/16) සහන් ජයවර්ධන (ගුවන් හමුදා ක්‍රී.ස.)

38. නැගීඑන විස්සයි20 තරගාවලිය - දක්ෂතම පන්දු යවන්නා (2015/16)  විකුම් සංජය ( බී.ආර්.සී.)

39.නැගීඑන විස්සයි20 තරගාවලිය- දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා (2015/16) අමිත් එරංග ( නාවික හමුදා ක්‍රී.ස.)

40.නැගීඑන විස්සයි20 තරගාවලිය - අනුශූරතාව (2015/16) (නාවික හමුදා ක්‍රී.ස.)

41.නැගීඑන විස්සයි20 තරගාවලිය - ශූරතාව (2015/16) (බී.ආර්.සී.)

42.ප්‍රිමියර්  විස්සයි20 තරගාවලිය - දක්ෂතම පිතිකරු (2015/16) දසුන් ශානක ( එස්.එස්.සී.)

43.ප්‍රිමියර්  විස්සයි20 තරගාවලිය - දක්ෂතම පන්දු යවන්නා (2015/16) තිළිණ තුෂාන් ( සී.සී.සී.)

44.ප්‍රිමියර්  විස්සයි20 තරගාවලිය - දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා (2015/16) සීක්කුගේ ප්‍රසන්න (යුද හමුදා ක්‍රී.ස.)

45.ප්‍රිමියර් විස්සයි20 තරගාවලිය - අනුශූරතාව (2015/16) (ද්‍රවිඩ සංගම් ක්‍රී.ස.)

46.ප්‍රිමියර්  විස්සයි20 තරගාවලිය- ශූරතාව (2015/16) (යුද හමුදා ක්‍රී.ස.)

47. ප්‍රිමියර් එක්දින තරගාවලිය - දක්ෂතම පිතිකරු  (2015/16) ධනුෂ්ක ගුණතිලක (එස්.එස්.සී.)

48.ප්‍රිමියර් එක්දින තරගාවලිය - දක්ෂතම පන්දු යවන්නා  (2015/16) ෆර්වේස් මහරුෆ් ( එන්.සී.සී.)

49.ප්‍රිමියර් එක්දින තරගාවලිය - දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා  (2015/16) සචිත්‍ර සේරසිංහ (මුවර්ස් ක්‍රී.ස.)

50.ප්‍රිමියර් එක්දින තරගාවලිය - අනුශූරතාව (2015/16) කෝල්ට්ස් ක්‍රී.ස.)

51.ප්‍රිමියර් එක්දින තරගාවලිය - ශූරතාව  (2015/16) (එන්.සී.සී.)

52.ප්‍රිමියර් ලීග් තරගාවලිය - දක්ෂතම පිතිකරු  (2015/16) තරංග පරණවිතාන (ද්‍රවිඩ සංගම් ක්‍රී.ස.)

53.ප්‍රිමියර් ලීග් තරගාවලිය - දක්ෂතම පන්දු යවන්නා (2015/16)  ලක්‍ෂාන් සඳකැන් ( සී.සී.සී.)

54.ප්‍රිමියර් ලීග් තරගාවලිය- දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා (2015/16) ධනංජය ද සිල්වා (ද්‍රවිඩ සංගම් ක්‍රී.ස.)

55.ප්‍රිමියර් ලීග් තරගාවලිය- අනුශූරතාව (2015/16) (මුවර්ස් ක්‍රී.ස.)

56.ප්‍රිමියර් ලීග් තරගාවලිය- ශූරතාව (2015/16) (ද්‍රවිඩ සංගම් ක්‍රී.ස.)

විශේෂ සම්මාන

වසරේ තරග තීරකවරයා (2015/16) - නල්ලයියා දේවරාජන්

වසරේ තරග විනිසුරුවරයා (2015/16) - දීපාල් ගුණවර්ධන

වසරේ හොඳම ක්‍රීඩාංගණ සේවා නිලධාරියා (2015/16) - සරත් මාතා

වසරේ හොඳම ක්‍රීඩා මාධ්‍යවේදියා (2015/16)- ධම්මික රත්නවීර (සිංහල)

වසරේ හොඳම ක්‍රීඩා මාධ්‍යවේදියා (2015/16)- නෙවිල් ඇන්තනී (දමිළ)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාර්යමණ්ඩලයට හිමිවූ සම්මාන

ධම්මික කපුරුබණ්ඩාර -  විධායක ගිණුම්කරණ නිලධාරී (වසර 17 ක සේවා කාලයක් වෙනුවෙන්)

රෝයි පෙරේරා - ප්‍රවාහන සහායක - (වසර 18ක සේවා කාලයක් වෙනුවෙන්)

ලාල් ජයලත් - ගබඩා සහායක - (වසර 19ක සේවා කාලයක් වෙනුවෙන්)

එරංගා රන්දෙණිය - සහකාර පරිපාලන කළමනාකරු - (වසර 19ක සේවා කාලයක් වෙනුවෙන්)

හේමපාල - ගාල්ල ක්‍රීඩාංගණය - (වසර 30ක සේවා කාලයක් වෙනුවෙන් )

ඡායාරූප ශමිර රාජපක්ෂ

DSC_3849 DSC_3851 DSC_3917 DSC_3918 DSC_3919 DSC_3920 DSC_3921 DSC_3925 DSC_3927 DSC_3928 DSC_3929 DSC_3930 DSC_3931 DSC_3932 DSC_3933 DSC_3935 DSC_3936 DSC_3937 DSC_3940 DSC_3942 DSC_3943



Recommended Articles