ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවට 6 වැනි තැන


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අද (01දා) යාවත්කාලීන කරනු ලැබූ නවතම අයි.සී.සී. ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට 6 වැනි ස්ථානයම හිමිව  තිබේ. එහි අංක එකේ ස්ථානය ඉන්දියාවට හිමිව තිබේ. කොදෙව් කණ්ඩායම අභිභවමින් බංග්ලාදේශ කණ්ඩායම අංක 8 වැනි ස්ථානයට පත්ව තිබීම මෙහි කැපී පෙනෙන වෙනසකි.

1D3S4256x-780x339



Recommended Articles