ටෙස්ට් තරගාවලියටත් මැතිව්ස් අවිනිශ්චිතයි?


බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ සහභාගිත්වය අවිනිශ්චිත බව වාර්තා වෙයි.

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී මැතිව්ස් ආබාධයට ලක්වූ අතර නැවතත් ඔහු කොළඹට පැමිණියේ ප්‍රතිකාර ලබාගෙන එක්දින තරගාවලියට එක්වීම සඳහාය.

මැතිව්ස්ගේ දකුණු කළවයේ ආබාධය නැවත ඇතිව  තිබෙන අතර දැනට වාර්තා වෙන්නේ ඔහු ආබාධයෙන් සුව වීම තරමක මන්දගාමීව සිදුවන බවද වාර්තා වෙයි.

Angelo-Mathews-814255



Recommended Articles