ටිකට් ඉවරයි


ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර හෙට (28දා) දඹුල්ලේ පැවැත්වෙන එක්දින තරගයට හා කණ්ඩායම් දෙක අතර එළැඹෙන 9දා පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයට අදාළව සියලුම ප්‍ර වේශපත්‍ර අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

දඹුලලේ පැවැත්වෙන එක්දින තරගයෙන් පසුව ඩිල්ෂාන් එක්දින පිටියට සමුදෙන අතර 9 දා ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන විස්සයි20 තරගයෙන් පසුව ඔහු විස්සයි20 පිටියටත් සමුදෙයි. 

ඒ අනුව ඉහත සඳහන් කළ තරග දෙකේදි ප්‍ර වේශදොරටු අසළ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමක් සිදු නොකරන බවද ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් ඊයේ දිනයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විශාල පෝළිම් දැක ගත හැකිවිය.

 

20160826_11284520160826_112848

Tillakaratne-Dilshan-3

 



Recommended Articles