ටයිගර් වුඩ්ස් අත්අඩංගුවට


බීමත්ව රිය පැදවීමේ වරදට ඇමෙරිකානු සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අත්අඩංගුවට පත්ව තිබේ. ඇමෙරිකානු වේලාවෙන් අද (29දා) පෙරවරුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ප්‍රකාශයක් ලබා ගැනීමේන් පසුව ඔහු මුදා හැර ඇත. පිට කොන්දේ ආබාධයකට කරනු ලැබූ ශල්‍ය කර්මයකින පසුව ඔහු මේ වන විට සති කිහිපයක් ගොල්ෆ් පිටියෙන් ඉවත් සිටියි. 

 



Recommended Articles