ජුනයිඩ් ඛාන් ටෙස්ට් තරගයෙන් ඉවතට


පාකිස්තානු කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජුනයිඩ් ඛාන් අද (17දා), හෙට (18දා) ක්‍රීඩා නොකරනු ඇති බව පාකිස්තානු ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඒ ඔහුගේ හිසේ පන්දුවක් වැදීම හේතුවෙනි.

පාකිස්තාන ප්‍රථම ඉනිමේදී පන්දුවට පහරදෙමින් සිටියදී ශ්‍රී ලංකාවේ ධම්මික ප්‍රසාද් යොමුකළ බවුන්සර් පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම හේතුවෙන් ජුනයිඩ් ක්‍රිඩා නොකරනු ඇති බව පාකිස්තාන කණ්ඩායමේ කළමණාකරු මොයින් ඛාන් පවසයි.

 



Recommended Articles