ජර්මන් පාපන්දු කණ්ඩායමක් නිදහසට සුබ පතයි


ජර්මන් ලීග පාපන්දු කණ්ඩායමක් වන බොරුසියා ඩෝටර්ට්මුණ්ඩ් කණ්ඩායම ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙනු සුබ පැතුම් එක් කර තිබේ.

සිය ෆේස් බුක් ගිණුමට සටහනක් හා ඡායාරූපයක් එක්කරමින් ඔවුහු මෙම සුබ පැතුම එක් කොට තිබේ.

'A very happy Independence Day to our fans in Sri Lanka!' (ශ්‍රී ලංකාවේ වෙසෙන අපේ ප්‍රේක්ෂකයන්ට සුබ නිදහස් දිනයක්) යැයි ඔවුන්ගේ පණිවුඩයේ වෙයි.



Recommended Articles