ජනපති - අගමැති ලක් කණ්ඩායමට සුබ පතයි


ඔස්ට්‍රේලියා කණඩායම තරග 3-0ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලබගාත් ඓතිහාසික ටෙස්ට් තරග ජයග්‍රහණය පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා සුබ පැතුම් නිකුත් කළේය.



Recommended Articles