ජඩේජා වෙනුවට ආක්ෂාර්


ශ්‍රී ලංකා කණ්ඩාය හා ඉන්දීය කණ්ඩායම අතර එළැඹෙන 12 දා පල්ලෙකැලේ පිටියේදී අාරම්භවීමට නියමිත තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයට ආක්ෂාර් පටේල් කැඳවීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබේ.

ඒ එම තරගයේදී ජඩේජාට තරග තහනමක් පනවා ඇති හෙයිනි. කෙසේ වෙතත් දෙරට අතර පැවැත්වෙන් ටෙස්ට් තරගාවලිය මේ වන විටත් තරග 2-0ක් ලෙස ඉන්දියාව ජයගෙන අවසන්ය.

 



Recommended Articles