ඡන්දයට සංගාගේ උපදෙසක්


එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමෙන් උපදෙසක් ලබා දී ඇත.

ඒ ඇමෙරිකානු සඟරා කතුවරයෙක්, නාට්‍ය විචාරකයෙක් වන ජෝර්ජ් ජින් නේතන්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමිනි.

නේතන් පවසන්නේ "හොඳ මිනිසුන් ඡන්දය නොදීමෙන් නරක පුද්ගලයන් පත්වෙයි" යනුවෙනි.

Capture

2035997406JS35862361

 

 



Recommended Articles