චන්දිමාලුත් ආබාධ ගොඩට


ඉන්දීය කණ්ඩායම හා පැවැති තෙවැනි එක්දින තරගයේදී පන්දුවට පහරදෙමින් සිටි ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල්ගේ දකුණු අතේ මාපටගිල්ල බිදීමකට ලක්ව ඇති හෙයින් ඔහුට ඉන්දීය තරගාවලියේ ඉතිරි තරග සියල්ලම අහිමිවී තිබේ. හර්දික් පාණ්ඩ්‍යා යොමුකළ පන්දුවක් වැදීමෙන් ඔහු මෙසේ ආබාධයකට ලක්විය.

ලකුණු 25දී ඔහු ආබධයකට ලක්වුවත් ඔහු ලකුණු 36ක් දක්වා සටන් කරනු ලැබීය. තෙවැනි තරගයට ඔහු නම් කළේ ශ්‍රී ලංකා නිත්‍ය නායක උපුල් තරංගට තරග තහනමක් පනවා ඇති හෙයිනි.

ඉන්දීය තරගාවලියේදී මේ දක්වා ආබාධයකට ලක්වූ ක්‍රීඩකයන්

අසේල ගුණරත්න 

ණුවන් ප්‍රදීප් 

රංගන හේරත් 

ධනුෂ්ක ගුණතිලක

දිනේෂ් චන්දිමාල්

CRICKET-SRI-IND

 



Recommended Articles