චන්දිමාල් 10 වැනි ශතකය වාර්තා කරයි


සිය ටෙස්ට් දිවියේ 10 වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සමත්විය. ඒ ඉන්දීය කණ්ඩායම සමග ෆෙරොෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදීය.  පන්දු 265කදී වාර්තා වූ චන්මාල්ගේ ශතකයට හතරේ පහර 13ක් ඇතුළත් විය. 

270491



Recommended Articles