චන්දිමාල් වෙනුවට ප්‍රියන්ජන්


ආසියානු කුසලාන එක්දින තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරගයට දිනේෂ් චන්දිමාල් වෙනුවට අශාන් ප්‍රියන්ජන් කැඳවා ඇත. එසේම ලසිත් මාලිංග වෙනුවට සචිත්‍ර සේනානායකද අද (06දා) පැවැත්වෙන තරගයට කැඳවා ඇත.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම

ශ්‍රී ලංකා කණ්ඩායම - 01. කුසල් ජනිත් පෙරේරා, 02. ළහිරු තිරිමාන්න, 03. කුමාර් සංගක්කාර, 04. මහේල ජයවර්ධන, 05. අශාන් ප්‍රියන්ජන්, 06. ඇන්ජලෝ මැතිව්ස්, 07. චතුරංග ද සිල්වා, 08. තිසර පෙරේරා, 09. සචිත්‍ර සේනානායක 10. අජන්ත මෙන්ඩිස්, 11. සුරංග ලක්මාල්

බංග්ලාදේශ කණ්ඩායම

01. අනාමුල් හක්, 02. සම්සූර් රෙහෙමාන්, 03. මොනිමුල් හක්, 04. මුෂ්ෆිකර් රහීම්, 05. ශකිබ් අල් හසන්, 06. නසීර් හුසේන්, 07. සිඅයුර් රහමන්, 08. මහමුදුල්ලා, 09. අර්ෆත් සනී, 10.රූබල් හුසෙන්, 11. අල් අමීන් හුසේන්

 



Recommended Articles