චන්දිමාල් වෙනුවට කිත්රුවන්


ආබාධයකට ලක්ව තිබෙන දිනේෂ් චන්දිමාල් වෙනුවට කිත්රුවන් විතානගේ ඔස්ට්‍රේලියාවට පිටත්කර යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව තීරණය කර තබේ.

එසේම රංගන හේරත්ගේ ආබාධයද තවමත් සුව වී නැති හෙයින් ඔහු වෙනුවට තරිඳු කෞෂාල් ඔස්ට්‍රේලියාවට පිටත් කර යැවීමටත් ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.



Recommended Articles