චන්දිමාල් ඉදිරියට


ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සමත්ව ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ටෙස්ට් පිතරණ ශ්‍රේණගත කිරීම්වල චන්දිමාල් අංක 8 ස්ථානයට  පත්ව ඇත. ඔහු ඊට පෙර 10 වැනි ස්ථානයේ පසුවූයේය.

ඔහු හැරෙන්නට මුල් ස්ථාන 20 තුළ වෙනත් කිසිඳු ශ්‍රී ලංකා පිතිකරුවෙක් නොමැතිය. ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ පිතිකරුවා ලෙස ස්ටීවන් ස්මිත් නම්ව තිබේ.

11



Recommended Articles