චන්දිමාල්, අජන්ත ඉවතට


ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදි චන්දිමාල් වෙනුවට අශාන් ප්‍රියන්ජන් කණ්ඩායමට ඇතුළත් කර ගැනීමටත්, බංග්ලාදේශ තරගයට ක්‍රීඩා කළ අජන්ත මෙන්ඩිස් වෙනුවට ලසිත් මාලිංග කණ්ඩායමට කැඳවීමටත් ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කොට ඇත.

චන්දිමාල් වෙනුවට අශාන් ප්‍රියන්ජන් බංග්ලාදේශට එරෙහිව  පැවැති තරගයටත් ක්‍රීඩා කරනු ලැබීය. කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. 

 පාකිස්තානු කණ්ඩායම

ශාර්ජිල් ඛාන්, අහමඩ් ශේසාඩ්, මොහොමඩ් හෆීස්, මිස්බා උල් හක්, උමාර් අක්මාල්,  ෆාවඩ් අලාම්, සහීඩ් අෆ්රිඩී, මොහොමඩ් තල්හා, උමාර් ගුල්, සහීඩ් අජ්මාල්, ජුනයිඩ් ඛාන්

ශ්‍රී ලංකා කණ්ඩායම

කුසල් පෙරේරා, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අශාන් ප්‍රියන්ජන්,ඇන්ජලෝ මැතිව්ස්, චතුරංගද සිල්වා, තිසර පෙරේරා, සචිත්‍ර සේනානායක, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග



Recommended Articles