චන්දිමාල්ට ලෝක කුසලානය අහිමිවෙයි


ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු දිනේෂ් චන්දිමාල්ට ලෝක කුසලානය අහිමිවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු තහවුරු කළ බව ක්‍රික්ඉන්ෆෝ පුවත්සේවය සඳහන් කරයි.

ඒ වෙනුවට කුසල් පෙරේරා කණ්ඩායමට ඇතුළත් කර තිබෙන බවද පුහුණුකරු උපුටා දක්වමින් එම පුවත් සේවය වාර්තා කළේය.

ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයේදී චන්දිමාල් කළවයේ ආබාධයකට ලක්විය.

 



Recommended Articles