චන්දිමාල්ට තරග දෙකක තහනමක් - තිසරට නායකත්වය


නිදහස් කුසලාන විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරණ දිනේෂ් චන්දිමාල්ට දෙවැනි වටයේ තරග දෙකම අහිමි වී තිබේ. ඒ බංග්ලාදේශය හා පැවැති තරගයේදී මන්දගාමීව පන්දුවාර යොමුකිරීම හේතුවෙනි.මේ හේතුවෙන් චන්දිමාල්ට තරග දෙකක තහනමක් පනවා තිබේ.

චන්දිමාල් වෙනුවට එම තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තිසර පෙරේරාට පැවැරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

 බංග්ලාදේශ කණ්ඩායමද නියමිත පන්දුවාර යොමුකිරිමේ කාලයට වඩා එක් පන්දුවාරයක් පසුපසුන් සිටිම හේතුවෙන් එහි නායක මහමුදුල්ලාට තරග ගාස්තුවෙන් 20%ක දඩයක් හා ක්‍රීඩකයන්ට 10%ක දඩයක් පනවා ඇත.

කණ්ඩායම් තුනම මේ වන විට එක් තරගය බැගින් ජයගෙන තිබේ.

image_1520780649-35237f9908



Recommended Articles