චතුරංගගෙන් ලෝකඩ පදක්කමක්


පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේදී බර ඉසලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට චතුරංග ලක්මාල් සමත්වූයේය. ඒ කිලෝ ග්‍රෑම් 56 බර පංතියෙනි. ඔහු ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 114ක් හා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 134 ලෙස සමස්ත බර කිලෝ ග්‍රෑම් 248ක් එසවීය.

image_17b2ddf442



Recommended Articles