ගුරුසිංහට නව තනතුරක්


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු, තේරීම් කමිටු සාමාජිකයෙක් ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අසංක ගුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමුකර ඇති බව වාර්තා වෙයි.

 මැයි මස 15 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබෙන අතර එහිදී ඔහු ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ධුරයෙන් හා තේරීම් කමිටු සාමාජික තනතුරින් ඉවත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි. 

image_1523930717-41a336e3a5



Recommended Articles