දක්‍ෂතම යතුරුපැදිකරු ශෙහාන් සී. අධිකාරී
දක්‍ෂතම රියදුරු ජනක ඩයස්
දක්‍ෂතම යතුරුපැදිකරු ලෙස ෂෙහාන් සී. අධිකාරි සහ දක්‍ෂතම රියැදුරු ලෙස ජනක ඩයස් සම්මාන හිමිකරගනිමින් 2014 ගජබා සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය පසුගිය ඉරිදා (31දා) අනුරාධපුර සාලියපුර ධාවන පථයේ දී නිමාවට පත්විය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කරන ලැබූ අතර, විජය පුවත්පත් ආයතනය තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.
තරග ප්‍රතිඵල
- යතුරුපැදි 65 cc - 85 cc (13න් පහළ) - 1. භානුක රත්නායක
- යතුරුපැදි 50 cc (7න් ඉහළ හා 10න් පහළ)- 1. තාරුක රුමේෂ්
- Mini 7- 1. දමිත් වීරසිංහ
- Ford Lazer / Mazda 1300 cc- 1. උපුල්වන් සේරසිංහ
- යතුරුපැදි 65 cc - 85 cc (16න් පහළ )- 1. බිනුල කිතලගම
- යතුරුපැදි 100 cc - 125 cc - 1. ඊ.ඒ.පී. එදිරිසිංහ
- මෝටර් රථ 1600 cc - Race 01 - 1. සජාඩ් සුහාර්
- යතුරුපැදි 100 cc - 125 cc (2T)- 1. සමීර ප්‍රේමරත්න
- යතුරුපැදි 175 cc - 250 cc (4T) Over 100 cc Up to 125 cc (2T) 1. ළහිරු ජීවන්ත
- මොටර් රථ 3500 cc 1. ඉශාක් වහබ්
- යතුරුපැදි 100 cc - 125 cc 1. සමීර ප්‍රේමරත්න
- මොටර් රථ 1050 cc - 1. දමිත් විජේසිංහ
- මොටර්රථ 1500 cc- 1. සජාඩ් සුහාර්
- යතුරුපැදි 175 cc - 250 cc (4T) Over 100 cc Up to 125 cc (2T) 1. ළහිරු ජීවන්ත
- Ford Laser / mazda 1500 cc- 1. උපුල්වන් සේරසිංහ
- T and J විවෘත - 1. ඉශාක් වහබ්
- යතුරුපැදි 175 cc - 250 cc හා 100 cc upto 125 cc (2T) -1. ඉශාන් දිසානායක
- මෝටර් රථ 1600 cc - 1. සජාඩ් සුහායිර්
- යතුරුපැදි 250 cc - 1100 cc - 1. උදික ශ්‍රීමාල් මලවිගේ
- මෝටර් රථ 3500 - 1. ජනක ඩයස්
- යතුරුපැදි 175 cc - 250 cc (4T) හා 100 cc - 125 cc (2T) - 1. ගයාන් සඳරුවන්

