කෞෂාල් රෝහලින් පිටවෙයි


පල්ලෙකැලේ පිටියේදී පුහුණුවීම් සිදුකරමින් සිටින විට පන්දුවක් හිසේ වැදීමෙන් ආබාධයකට ලක් වූ කෞෂාල් සිල්වා අද (26දා) ඔහු ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ පෞද්ගලික රෝහලින් පිටව ගියේය.

ආබාධය පිළිබඳව කරනු ලැබූ පරීක්ෂණවලදී කෞෂාල්ට කිසිඳු ගැටලුවක් නොමැති බව තහවුරු වී තිබුණි. චන්දිමාල් එල්ල කළ  පහරක් හිසේ වැදීමෙන් කෞෂාල් ආබාධයකට ලක්විය.

 



Recommended Articles