පල්ලෙකැලේ පිටියේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවක් අතර තුළදී පන්දුවක් හිසේ වැදීමෙන් අාබාධයකට ලක් වූ කෞෂාල් සිල්වාාග් තත්ත්වය බරපතල නොවන බව ක්‍රිකට් අායතනය කියයි.
කෙසේවෙතත් ඔහු ගුවනින් කොළඹට ගෙන එ් මට කටයුතු කරනු ලැබීය.
කෞෂාල් ගුවනින් කොළඹට
Recommended Articles