කෝලි 5 වැනි ද්විත්ව ශතකය රැස්කරයි


සිය 5 වැනි  ටෙස්ට් ද්විත්ව ශතකය රැස් කිරීමට විරාත් කෝලි අද (25දා) සමත්විය. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවෙැනි ටෙස්ට් තරගයේදීය. ඉන්දීය කණ්ඩායම පන්දුවාර 169දී ලකුණු 577/4ක් රැස්කරගෙන තිබේ.  ඒ අනුව ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා 372ක් ඉදිරියෙන් සිටියි.

270099.4

 



Recommended Articles