කොන්ත්‍රාත් ක්‍රිකට් ක්‍රීඩකයන්ට IPL වරම්


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත් ගත ක්‍රීඩකයන්ට මේ වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ වෙන්දේසියට එක්වීමට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඊයේ (20දා) තීරණය කර තිබේ.

ඒ අනුව වෙන්දේසියට එක්වී එහිදී මිලදී ගන්නා ක්‍රීඩකයන්ට මේ වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවෙනු ඇත.



Recommended Articles