විස්සයි20 ලෝක කුසලාන දෙකක් ජයගත් ලොව පළමු රට ලෙස වාර්තාවක් පිහිටුවමින් 2016 විස්සයි20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට කොදෙව් කණ්ඩායම ඊයේ (03දා) සමත්විය. එම ජයග්‍රහණයෙන් පසුව ෆේස්බුක් සමාජ ජාලයේ හුවමාරු වූ අදහස් කිහිපයකි.
කොදෙව් ජයග්‍රහණය FB ඇසින්
Recommended Articles