කොදෙව්වන්ට ලකුණු 331ක ඉලක්කයක්


ශ්‍රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවා 50දී කඩුලු හතක් දැවී ලකුණු 330ක් රැස්කිරිමට සමත්විය. අගනා ඉනිම් ක්‍රිඩාකළ නවක ක්‍රීඩකයන් වූ ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් අර්ධ ශතක රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමක ශක්තිමත් කළහ.



Recommended Articles