කුසල් 1000 By . . // 2015 ජුලි 26 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිය එක්දින දිවියේ ලකුණු 1000 සීමාව පසුකර යාමට කුසල් පෙරේරා සමත්විය. එක්දින ලකුණු 1000 සීමාව පසුකිරීම සඳහා කුසල්ට තරග 48ක් වැයව තිබේ. කුසල්ගේ ඉනිමක සාමාන්‍ය 23.33ක් වන අතර ඔහු එක් ශතකයක් හා අර්ධ ශතක පහක් රැස්කොට තිබේ. ඡායාරූපය ශාන්ත රත්නායක Facebook Twitter Google+ Recommended Articles