කුසල් බංග්ලාදේශයට


බංග්ලාදේශයේ පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලිග තරගාවලියේදී රංග්පූර් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට හිමිව තිබේ.

රංග්පූර් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී මේ බව තහවුරු කර තිබේ. ආබාධයක් හේතුවෙක් කුසල් පෙරේරා ශූරයන්ගේ කුසලාන තරගාවලිය අතරතුළදී ශ්‍රී ලංකාවට පැමිණියේය.

රංග්පූර් කණ්ඩායම ක්‍රිස් ගේල්, සැමුවෙන් බද්‍රී, ජොන්සන් චාර්ල්ස්, තිසර පෙරේරා, රවි බොපාරා හා අර්ෆත් සනී යන ක්‍රීඩකයෝ නියෝජනය කරති.



Recommended Articles