කුසල් පෙරේරා හා දික්වැල්ල අලෙවි නොවෙති By රුවන් කාශ්‍යප // 2018 ජන 28 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 2018 වසරේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ නිරෝෂන් දික්වැල්ල හා කුසල් ජනිත් පෙරේරා අද (28දා) අලෙවි නොවූ ක්‍රීඩකයෝ වෙති.ඔවුන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික මිලක් නියම වී තිබුණි. Facebook Twitter Google+ Recommended Articles