කුසල් පිතිකරුවන් අතර පස්වැනි තැනට


පන්දුවාර විස්සයි20 නවතම පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. ඔහුට අමතරව මහේල ජයවර්ධන 10 වැනි ස්ථානයේ රැදී සිටියි.

කුසල් 20-20 ශ්‍රේණිගත කිරීම්හි පස්වැනි ස්ථානයට පැමිණි පළමු අවස්ථාව මෙය වෙයි. මීට අමතරව 20-20 පන්දුයැවීම් ශ්‍රේණිගත කිරිම්හි  සචිත්‍ර සේනානායක පස්වැනි ස්ථානත්, නුවන් කුලසේකර 8වැනි ස්ථායත් හිිමිකරගෙන තිබේ. 

ඇන්ජලෝ මැතිව්ස් තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි හත්වැනි ස්ථානයේත් රැදී සිටියි. 



Recommended Articles