කුසල් පරීක්ෂණයෙන් සමත්


ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය ආබාධය පිළිබඳව පැවැත්වූ පරීක්ෂණයෙන් සමත්ව තිබේ. ඒ අනුව බංග්ලාදේශය හා අද (04දා) ආරම්භවිමට නියමිත විස්සයි20 තරගාවලිය සඳහා ඔහු ක්‍රිඩා කරනු ඇත. කෙසේ වෙතත් කුසල් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ නොකරනු ඇති බව වාර්තාවෙයි.  2016 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව කුසල් විස්සයි20 තරගයක් ක්‍රීඩා කර නොමැත. 



Recommended Articles