කුසල් දෙවැනි ශතකය ලබයි


සිය ටෙස්ට් ක්‍රිකට් දිවයේ දෙවැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංක ක්‍රිකට් කණ්ඩායමේ නවක ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (07දා) සමත්වූයේය.ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදීය. මේ අතර සිය තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අසේල ගුණරත්න ටෙස්ට් දිවියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කිරිමටත් සමත්විය.

 



Recommended Articles