කුසල්ට පාකිස්තාන තරගාවලිය අහිමිවෙයි


පිකිස්තානය හා පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා දිනේෂ් චන්දිමාල් නම්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කොට ඇත. එහෙත් කුසල් පෙර්රාට ආබාධයක් නිසා ස්ථානය අහිමිවී තිබේ. තිසර පෙර්රාත් සංචිතයට එක්ව තිබේ.

කලකට පසුව සුරාජ් රන්දිව් හා සීක්කුගේ ප්‍රසන්නත් කණ්ඩායමට නම් කර තිබේ.

ශ්‍රී ලංකා සංචිතය-

ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, අෂාන් ප්‍රියන්ජන්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, රංගන හේරත්, ධම්මික ප්‍රසාද්, සීක්කුගේ ප්‍රසන්න, සුරාජ් රන්දිව්, තිසර පෙරේරා.

 



Recommended Articles