කිත්රුවන්ට අත්හිට වූ තරග තහනමක්


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කිත්රුවන් විතානගේට වසරක අතිහිටවූ තරග තහනමක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (15දා) තීරණය කළේය.

පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී ඔහු ලැගුම්ගෙන සිටි හෝටලයෙන් බැහැරව සිටි බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු පවසා තිබුණි. 



Recommended Articles