ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව කණ්ඩායම එක්වන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ජීවන් මෙන්ඩිස් වෙනුවට දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට කැඳවා තිබේ. තරගය මෙල්බර්න් පිටියේදි පැවැත්වේ.
.jpg)