කාසියේ වාසිය පාකිස්තානයට


ශ‍්‍රී ලංකාව සහ පාකිස්තාන අතර දඹුල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාංගනයේ පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය පාකිස්තාන කණ්ඩායම විසින් දිනාගත් අතර පාකිස්තාන නායක මිස්බා උල් - හක් එහිදී තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.සයීඞ් අජ්මාල් අද තරගයේදී පාකිස්තාන පිළට යළි එක්වන අතර ඒ වෙනුවට ජුුනයිඞ් ඛාන් පාකිස්තාන කණ්ඩායමෙන් ඉවත් කර තිඛෙනවා ශ‍්‍රී ලංකා පිළේ නුවන් කුලසේකර වෙනුවට ධම්මික ප‍්‍රසාද් වේග පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට කැදවා තිඛෙනවා.



Recommended Articles