කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට - සඳුන්ට එක්දින වරම්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පෝට් එළිසබෙත් හි පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රකා කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. මෙම තරගයට වමත් පිතිකරු සඳුන් වීරක්කොඩි කැඳවා තිබේ.



Recommended Articles